tag:blogger.com,1999:blog-1068230383973336649.post5455582370143956790..comments2023-05-12T05:56:57.261-07:00Comments on sardhiyel: සර්දියෙල්http://www.blogger.com/profile/05937243258139161558noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1068230383973336649.post-65617993714862902612021-09-27T03:12:01.138-07:002021-09-27T03:12:01.138-07:00අම්මට සිරි මේ මොකාද බං මේ අන්තර්ජාලයේ හතර කොන පැලෙ...අම්මට සිරි මේ මොකාද බං මේ අන්තර්ජාලයේ හතර කොන පැලෙන්න කෑගහන එකා!~ අම්මපා කිව්වත් වගේ ඇයි බං මුං එකතුවෙලා පිකට්ං තියා කිරි ටිං එකක් වත් නොකලේ!? තව ටිකක් කෙළවෙන කල බලාන ඉන්නවා වත්ද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-1068230383973336649.post-42015261463351065162021-09-27T02:14:03.634-07:002021-09-27T02:14:03.634-07:00ඕං ඔය කවියත් අදාළ කරගෙන අලුත් එකක් ලිව්වාඕං ඔය කවියත් අදාළ කරගෙන අලුත් එකක් ලිව්වාමම්මලේhttps://www.blogger.com/profile/17566382158670060159noreply@blogger.comtag:blogger.com,1999:blog-1068230383973336649.post-50088838064012062562021-09-25T18:08:55.528-07:002021-09-25T18:08:55.528-07:00උපන් ගතිය වාගෙයි හොරකම උන්ට
ජනයා ඉපදිලා ඉන්නේ රැව...උපන් ගතිය වාගෙයි හොරකම උන්ට
ජනයා ඉපදිලා ඉන්නේ රැවටෙන්ට
රටක ඉන්න පුරවැසියෝ නම් නිවට
උන්ට ලැබෙයි පාලකයොත් ගැලපෙන්ටනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-1068230383973336649.post-17129116501908062452021-09-25T10:38:31.535-07:002021-09-25T10:38:31.535-07:00මට පේන්න තියෙන්නෙ "දේශපාලන ව්‍යාපාරයක්" ...මට පේන්න තියෙන්නෙ "දේශපාලන ව්‍යාපාරයක්" තියෙන්නෙ. දේශපාලනේ ට ඇවිත් කවුන්සිලේට යන හැම එකා ම කරන්නෙ ව්‍යාපාරයක් මිසක් දේශය පාලනය කිරීම නෙමෙයි. ඉතිං ඔවුං ඔක්කොම, එකාට එකා ඩීල් දාගන්නව.

මං දන්නෑ සර්දියෙල් අයිය මොනව හිතාගෙන ඉන්නව ද කියල. මට පේන හැටි ඔය කිව්වෙ.මම්මලේhttps://www.blogger.com/profile/17566382158670060159noreply@blogger.comtag:blogger.com,1999:blog-1068230383973336649.post-66316666362277615652021-09-25T10:08:44.495-07:002021-09-25T10:08:44.495-07:00සජබේ කට්ටියනම් ඩිල දාල කියල පේනවා. මම නම් කියන්නේ ...සජබේ කට්ටියනම් ඩිල දාල කියල පේනවා. මම නම් කියන්නේ ඒ සෙට් එක ඇතුලට යවන්න කෑ ගහන්න ඕනේ. එතකොට තමයි ඊළඟට එන සෙට් එක ඩිල් නොදමන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1068230383973336649.post-84910899747935822782021-09-25T08:47:17.262-07:002021-09-25T08:47:17.262-07:00හ්ම්...සංකීර්ණ ප්රශ්ණයක්හ්ම්...සංකීර්ණ ප්‍රශ්ණයක්D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1068230383973336649.post-79537671257303601792021-09-25T05:30:12.684-07:002021-09-25T05:30:12.684-07:00හ්ම්ම්ම්හ්ම්ම්ම්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com