සූර සර්දියෙල් ; ඔව් ! මේ මම!!
මම හොරෙක්! නමුත් උඹලා තරම් හොර කම් කරලා නෑ!
මම බොරු කියලා තියෙනවා! ඒත් තොපි තරම් නෑ!
මම මිනී මරලා තියෙනවා! ඔව් සබාත් මැරුණේ  මගේ අතින් තමයි!! 
ඒ මාව මරණ්න ආ හින්දා!! තොපි මට වඩා මිනී මරුවො!!!
මම හොරකං කල සතයක් වත් දුප්පතුන්ගේ නොවෙයි!!
මම තංගම්මා තියාන් හිටියා! ඒ එක ගෑනියෙක්ව!! 
තොපි වගේ යන යන තැන මට ගෑනු හිටියේ නෑ!!
උඹලා දන්නවාද මගේ එල්ලා මැරීමත් මිනී මැරුමක් කියලා? 
මට යුක්තිය ඉටු උනා කියා හිතනවාද? 
මම මේ හැම දෙයක්ම කියන්නම්!
කොහොම කලත් උඹලට වඩා මම යුක්ති යුක්ත මිනිහෙක්!
 
 
 
          
      
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
හා කො
ReplyDelete